Monday, August 1, 2016

කාන්තාවන් පිරිමින්ගෙන් සඟවන රහස්.

බොහෝ කාන්තාවන් තම ස්වාමියාට හෝ පෙම්වතාට නොකියා සිතේ සඟවාගෙන සිටින රහස් ඇතිබව සමික්ෂනවලින් හෙළිවී ඇත.මෙහි දැක්වෙන්නේ එවන් කාන්තාවන් පිරිමින්ට නොකියා සඟවන රහස් කිහිපයකි.
 1. කාන්තාවන් අපිරිසිදු අපවිත්‍ර වදන් නොපවසති.එහෙත් ඔවුන් එවන් වදන් පැවසීමට මෙන්ම ඇසීමටද රුචිකත්වයක් දක්වයි.
 2. ප්‍රේමයක් හෝ විවාහයක් දෙදරා ගියහොත් කාන්තාවන් මුලින්ම කරනුයේ පිරිමියාගේ රහස් අඩංගු චායාරුප/ලියකියවිලි ලබාගැනීමයි. 
3. සමහර අවස්ථාවල කාන්තාවන් පිරිමියා සමඟින් කිසිදු හේතුවක් නොමැතිව රණ්ඩු සරුවල් කරති.එයට හේතුව පිරිමියාගේ චිත්තවේගය ඇති කිරීමයි. 
4. කාන්තාවන් බොහෝවිට බුද්ධිමත් නොවන පිරිමින් අසුරුකිරීමට කැමැත්තක් දක්වති.එනමුත් කිසිවිටෙකත් ඔවුන් හා විවාහ වීමට අපේක්ෂා නොකරයි. 
5. බොහෝවිට කාන්තාවන් දවල් කාලයේ නිදාගැනීමට කැමතියි.ඒ ලිංගික අසාවන් පිළිබඳව කල්පනා කිරීමට සුදුසු කාලය එය බැවිනි. 
6. කාන්තාවක් දහවල් කාලයේ තම සැමියා හෝ පෙම්වතා සමඟ එකට කලයගතකරයි නම් තම සමිපතයෙකුට වුව කරදරයක් වුවද උදවුකිරීමට මැලිකමක් දක්වයි. 
7. කාන්තාවන් බොහෝවිට සැහැල්ලු ජිවිතයක් ගතකිරීමට කැමතියි.ඒබැවින් ඔවුන් කරදර කාරී බැඳීම් පොරොන්දු ආදියට කැමැති නැත. 
8. බොහෝ කාන්තාවන් ස්වයන්වින්දනය කරනු ලබයි.එහෙත් ඒ පිළිබඳව කතා කිරීමටවත් කැමති නැත.