ඔබ නිදියහනේදී ඔබේ සහකාරිය සතුටට පත් කරනවාද.ඔබ නිධියහනේදි දුර්වලයිද.දුක් නොවන්න.ඔබ දන්නවද ලිංගික හැකියාව වැඩි කරගත හැකි ක්‍රම තිබෙන බව.මෙයින් ඔබට කියාදෙන්නේ මෙයින් වැදගත්ම ක්‍රම කිහිපයකි.
01. හදවත නිරෝගිව තබාගන්න.ශිෂ්ණය ප්‍රාණවත් විඉම සඳහා රුධිර පීඩනය බලපානු ලබයි.දුම් පානය කරන්නන්ගේ රුධිර පීඩනය අක්රමවත්ය.එබැවින් ඔවුන් ලිංගිකව මඳ වශයෙන් හෝ අක්‍රියයි.එබැවින් ඔබේ හදවත නිරෝගිව තබා ගැනීම ඉතා වැදගත් කරුණකි.
02. ක්‍රියාශීලි වන්න.ඔබ ක්රියශිලිවන විට ඔබේ හදවත හොඳින් ක්‍රියාත්මක වෙයි.මේ සඳහා දිනකට පැය භාගයක් පමණ ව්‍යායාම් වල නිරත වීමට හැකිනම් වැදගත්.
03. ආහාර පාලනය කරන්න.මින් කියවෙන්නේ ඔබ ගන්නා ආහාර ප්‍රමාණය අඩු කිරීමට නොව ලිංගික ශක්තිය වර්ධනයකරන ආහාර තොර ගැනීමයි.කෙසෙල්,රටකජු,යෝගට්,චොකලට් වැනි ආහාර මිට හොඳින් බලපායි.
04. පීඩනයෙන් තොර වන්න.ඔබ යම් පිඩනයකින් පසුවේ නම් එය ඔබේ ලිංගික ක්‍රියාකාරිත්වයට කෙලින්ම බලපානු ඇත.පීඩනයෙන් සිටින විට ඔබට ලිංගික ආශාවන්ද අඩුවෙයි.
05. වැරදි පුරුදු අතහරින්න.ඔබ මත්පැන් සිගරට් වැනි දේ පානය කරය නම් ඔබේ රුධිර පීඩනය අඩු කර ලිංගික ආශාව සහ ලිංගික ක්‍රියාකාරිත්වය අඩු කරනු ඇත.
06. සුඋර්ය ශක්තිය අත්විඳින්න.ඔබට නිදහස්වෙලාවල සුඋර්ය ශක්තිය අත්විඳින්න.ඉන් ඔබේ නිරෝගී සෛල වර්ධනය කරමින් ඔබව නිරෝගී කරනු ඇත.
07. හොඳ සවන්දෙන්නෙක් වන්න.ඔබ සමග ලිංගිකව එක්වීමේදී ඔබේ සහකාරියගේ ආශාවන් සපිරීමට වගබලාගන්න. ඔබේ ආශාවන් පමණක් ඉටුකර නොගන්න.ඇය කැමති ලිංගික ක්‍රියාකාරකම් ඇගෙන් අසා දැනගෙන එම ලිංගික ක්‍රියාකාරකම් වලද නියැලෙන්න.
08. පුරුදුවන්න.සහකාරිය සමඟ ලිංගිකව එකතුවීමට අමතරව ඔබ තනිව පුරුදුවන්න.හොඳමදේ ස්වයන්වින්දනයයි.එමඟින් වැඩිවෙලාවක් ශුක්‍රානු පිට නොකර සිටීමට පුහුණුවන්න.
09. උපදස් ගන්න.උපදෙස් ගැනීමේදී පළපුරුද්දක් ඇති වැරදි පුරුද නොමැති,විශ්වාසවන්ත අයෙකුගෙන් පමණක් උපදෙස් ගැනීමට වගබලාගන්න.