ඇත්තෙන්ම පිරිමින්ගේ ලිංගික එකතුවිමකදී සුරාන්තය දක්වා රැඳී සිටීමේ කාලය විනාඩි 3ත්10ත් අතර වේ.බොහෝ නිල් චිත්‍රපටවල ඔබ දකින්නේ සම්පුර්ණයෙන්ම අසත්යකි.එනම් විනාඩි30 සිට පැයක පමණ කාලයක් එසේ ලිංගිකව හැසිරෙන ආකාරය දැක්වෙන නිල්චිත්‍රපට ඔබ දැක ඇත.එහෙත් පිරිමියෙකුට සුරාන්තය දක්වා රැඳී සිටියහැකි උපරිම කාලය විනාඩි 10ක් පමණ වේ.
කෙසේ වෙතත් සුරාන්තය යම් පමණකට පමා කරගැනීමට ගතහැකි විකල්ප ක්‍රියාමාර්ග කිහිපයක් ඇත.අප මේ සුදානම් වන්නේ එම ක්‍රියාමාර්ග කිහිපය ඔබට කියාදිමටයි.
01. සිත වෙනතකට යොමුකරන්න.
මෙය අප බොහෝදෙනෙකුට අපහසුය.ලිංගිකව එක්වීමේදී පිරිමින් බලාපොරොත්තු වන්නේ ඉක්මනින් සුරන්තයට පත්වීමටයි.මෙමෙ තත්වයෙන් මිදී සිත වෙනතකට යොමුකිරීමෙන් සුරාන්තය මඳක් පමා කරගත හැක.
02. නවතා නැවත ආරම්භ කරන්න.
ලිංගික ක්‍රියාවේ දී සිටියදී ඔබ සුරන්තයට පත්වීමට අසන්නවන විට ලිංගික ක්‍රියාව නවතා මද වෙලාවකින් නැවත ආරම්භ කරන්න.
03. සෙමෙන් ක්‍රියාකාරී වන්න.
පිරිමින් ලිංගික ක්‍රියාවේදී ඉතා සිඝ්‍රයෙන් ක්‍රියාකාරී වෙති.ඉන් මිඳී සෙමෙන් සෙමෙන් ක්‍රියාකාරී වීමද සුරාන්තය පමා කරගැනීමට හේතුවේ.
04. ඉරියවු මාරු කරන්න.
ඔබ නිතරම යෙදෙන ඔබේ ප්‍රියතම ලිංගික ඉරියව්ව වෙනස් කර වෙනත් ලිංගික ඉරියව් වල ලිංගික ක්‍රියාවේ යෙදෙන්න.
05. මාරුවෙන් මාරුවට ක්‍රියාත්මක වන්න.
මෙයින් කියවෙනුයේ ඔබ සහ ඔබේ සහකාරිය මාරුවෙන් මාරුවට ලිංගික ක්‍රියාව කිරීමය.මෙහිදී එක්වරකට විනාඩි 3ක් පමණ එක අයෙකු ක්‍රියාත්මක වීමෙන් සුරාන්තය පමකරගත හැකිය.
No comments:
Post a Comment