කාන්තාවන් අතරින් එක එක කාන්තාවට අවේනික වූ තනපුඩු පිහිට ඇත.කන්තවකග්ර් තනපුඩුව යම් යම් කරුණු කිහිපයක් නිසා වෙනස් වෙනස් ස්වරූපයන් ගනී.එයට හේතුව නම් කාන්තාවන්ගේ සිරුරුවල ස්වභාවයයි.
සිරුරේ මේද ප්‍රතිශතය.
සිරුරේ මේද ව්‍යාප්තිය.
සමේ සහ මාංශ පෙශින්ගේ නම්‍යශීලිත්වය
ආදි කරුනු කාන්තාවන්ගේ තනපුඩුව වෙනස් වෙනස් ස්වභාවයන් ගැනීමට බලපානු ලබයි.මේ අනුව කාන්තාවන්ගේ තනපුඩුව එකිනෙකට වෙනස් වී ඇත.නමුත් මෙසේ වෙනස් වුවද එකකට වැඩ අනෙක හොඳයි කියා වෙන් කල නොහැක.මෙසේ වෙනස් වුවදෙහි එකිනෙකට වෙනස් විශේෂත්වයක් නැත.
යම් කාන්තාවකගේ තනපුඩුව එම කාන්තාවගේ සිරුරේ ගතිලක්ෂණ වල එකතුවක් විය හැක.කාන්තාවකගේ තනපුඩුවෙන් යම් ශ්‍රාවයක් ගැලීමක්,රුධිරය ගැලීමක්,හැඩයේ හෝ පැහැයේ වෙනසක් දක්නට් ලැබේ නම් වහාම වෛද්‍ය වරයෙකු වේට යොමුවිය යුතුය.
No comments:
Post a Comment