Sunday, July 31, 2016

සාර්ථක ලිංගික ජීවිතයක් ගතකිරීමට ඔබත් මේ ආහාර ගන්න.

සාර්ථක ලිංගික ජීවිතයකට අපගන්න ආහාර ඉතා වැදගත්වේ.විශේෂයෙන්ම විටමින් ඒ,ඊ,බී මෙන්ම ප්‍රෝට්පං,කැල්සියම්,පොටෑසියම්,පොස්පරස් අඩංගු ආහාර පුරුද්දක් වශයෙන් ආහාරයට ගතහොත් ජිවිත කාලය පුරාවටම ඔබට සක්‍රිය ලෙස ලිංගික ජිවිතයක් ගතකිරීමට හැක.පහත එවැනි ආහාර වර්ග කිහිපයක් දක්වා ඇත.
නට්ස් :- රටකජු,වූල්නට්ස්,තල ඇට.
පලතුරු :- දොඩම්,දිවුල්,දෙළුම්,ලෙමන්,කෙසෙල්.
සුදුලුනු සහ ළුණු
කුළුබඩු :- අසමෝදගම්,දුරු,සුවඳතලා,ටර්නිප්.
කිරි නිෂ්පාදන :- කොටාජ් චීස්,යෝගට්,චීස්,සෝර් ක්‍රීම්.
මුහුදු ආහාර :- මට්ටි,කුනිස්සන්,මුහුදුබෙල්ලන්,බෙල්ලන්.
මිට අමතරව මෙමෙ ආහාර සමඟින් මීපැණි එක්කරගනිමත් යෝග්‍යයි.

No comments:

Post a Comment