Thursday, July 21, 2016

40 කාන්තාවගේ22 හැවිරිදි අනියම් පෙම්වතාට ඇගේ සැමියා දුන් අපූරු දඬුවම.

වයස අවුරුදු 40ක් වූ කාන්තාවක් සමඟ පෙමින් වෙලී සිටි 22 හැවිරිදි තරුණයෙකුට පසුගිය දිනක අපූරු දඬුවමකට මුහුණ දීමට සිදුවී ඇත.පස්යාල ප්‍රදේශයේ පදිංචිව සිටින අදාල කාන්තාව පසුගිය දිනක සිය සැමියා නිවසේ නොමැති අවස්ථාවක මෙම 22හැවිරිදි තරුණයා  නිවසටගෙන්වගෙන ඇත.මෙම කාන්තාව එම තරුණයා සමඟ යහන්ගතවී  සිටිද්දී එම කාන්තාවගේ සැමියා නිවසට පැමිණ ඇත.
තමන් නිවසේ නොමැති අවස්ථාවක තම නිවස ඉදිරිපිට මෝටර් සයිකලයක් නවතා තිබෙනු ඔහු මේ පිළිබඳව විමසිලිමටත් වී ඇත.අනතුරුව සිය නිවසේ පසුපස දොරෙන් නිවසට ඇතුල් වූ ඔහුට දැකගන්නට ලැබුනේ සිය බිරිඳ මේ ලාබාලතරුණය සමඟ යහන්ගතවී සිටින ආකාරයයි.පසුව ඔහු විසින් මේ දෙදෙනාටම පහරදී තරුණයා ගසක බැඳ පහරදී ඇත.පසුව මහා ගාලගොට්ටියක්වූ මෙම පහරදීම අවසන් වී ඇත්තේ තරුණයාගේ දෙමවුපියන් ගෙන්වා ඔවුන්ද මේ පිළිබඳව දැනුවත් කිරීමෙන් පසුව  තරුණයා නිදහස් කිරීමෙන් පසුව බවයි ප්‍රදේශ වාසින් පවසන්නේ.

No comments:

Post a Comment