පිරිමියෙක් වශයෙන් ඔබ සෑමවිටම ස්ත්‍රියක් සතුටු කල හැකි ආකාරය පිළිබඳව සැලකිලිමත් වෙනු ඇත.මෙම ලිපියෙන් අප ඉදිරිපත් කරන්නේ පිරිමියෙකු වශයෙන් ස්ත්‍රියක් සතුටින් තැබීමට අවශ්‍ය කරුණු කිහිපයකි.
01. සැමවිටම ඔබ ඇයත්සමඟ කාලය ගත කරන්න.අයව තුරුළු කරගෙන සිටින්න.එය ඇයගේසිත කුල්මත් කරාවි.
02.ඇයත් සමඟ නිතර කතාබහ කරන්න.ඇගේසිතට සතුටක් දැනෙන දේවල් පවසන්න.විහිලු තහළු කරන්න.
03. ඔබේ රහස් ඇය සමඟ පවසන්න.බරපතල නොවන ඔබේ ආයතනයේ සහ ඔබේ පූද්ගලික රහස් ඇය සමඟ බෙදා ගන්න.
04. ඇයට සීතල දැනෙන හැම විටම අයව උණුසුම් කිරීමට කටයුතු කරන්න.
05. ඇයව සිපගන්න.අයව සිපගන්නාවිට කලබලයක් නැතුව සෙමෙන් සිපගන්න.එයින් ඇගේ ගත ශ්‍රුන්ගාරත්මක රසයක් ගෙනදෙනු ඇත.
06. ඇයව නිතර වැළඳ ගන්න.ඔබේ සෙනෙහස ඇයට දැනෙන්න දෙන්න.
07. ඇගේ අතින් අල්ලාගෙන සිටින්න.ගමනක් බිමනක් යනවිටත් අනෙකුත් හැකි සැම විටම ඇගේ අතින් අල්ලාගෙන සිටීමට ඇයට කැමැත්තක් ඇත.
08. ඇයත් සමඟ සිටින විට සිනහවෙන් කාලය ගතකරන්න.ඔබ ඇය සමඟ සිටින සැම විටම සතුටින් සිටිනබව ඇයට හඟවන්න.
09. ඔබ ඔබේ මිතුරන් ඉදිරියේදී ඇය සමඟ සිටින්න.ඇය ඔබේ පෙම්වතිය බව මිතුරන්ට දැනෙන්නට ඉඩ හරින්න.
10. ඇය සමඟ ගමන් බිමන් යන්න.ඇය ඔබසමඟ ගමන් බිමන් යාමට කැමතියි.
11. නිතරම ඇය සමඟ සුහදව සිටින්න.ඇය සමඟ සුළුවෙන් හෝ අමනාපයක් අතිකර නොගන්න.
12. ඇය සමඟ එකට සිට චායාරුප ගන්න.එම චායාරුප ඇයටත් ලබාදෙන්න.
No comments:
Post a Comment