Thursday, July 21, 2016

බඩේ අමාරුවට බෙහෙත් ගැනීමට රෝහල් ගත වූ 25 හැවිරිදි තරුණිය ගැබිනියක් බව හෙළිවෙලා.

පසුගිය දිනක කඳපොල ප්‍රදේශයේ තරුණියක් බඩේ අමාරුවක් බව පවසා රෝහල්ගතවී ඇත.මෙම තරුණිය පරික්ෂා කල රෝහලේ වෛද්‍යවරයා හට ඇය හයමස් ගැබිනියක් බව හෙළිවී ඇත.
පසුව කල සොයා බැලීමේදී ඇත්ත  හෙලිවීඇත.සිදුවී  ඇත්තේ ඇය අනුරාධපුර ප්‍රදේශයේ සිය නෑදෑ ගෙදරක දානයක් සඳහා ගිය අවස්ථාවක අයගේ ලොකු අම්මා කෙනෙකුගේ දුවකගේ සැමියා සමග ලිංගික සම්බන්ධයක් පවත්වා ඇති බවයි.දිනකිහිපයක් පැවති මෙම සම්බන්ධය නිසා මෙම තරුණිය ගැබ්ගෙන ඇත.අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට මේවනවිට කටයුතු කරමින් පවතී.

No comments:

Post a Comment