Saturday, July 23, 2016

පිරිමියෙකු ගැබ්ගෙන?

පසුගිය දිනක සුරියවැව ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු හට පුද්ගලික රසායනගරයකින් එම පුද්ගලයා ගැබ්ගෙන ඇති බවට වාර්තාවක් ලබාදී ඇත.වෛද්‍ය නිර්දේශයක් මත මෙම පුද්ගලයා අදාල පුද්ගලික රසායනාගාරයට රුධිර සහ මුත්‍රා සාම්පල ලබාදීඇත.දිනදෙකකටපසුවඑමආයතනයවෙතින්මෙම වාර්තා ලබාගෙන සිය වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එම වාර්තා වලට අනුව එම පුද්ගලයා ගැබ්ගෙන සිටය යුතු බව හෙළිවී ඇත.සුරියවැව රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය අධිකාරිවරයා සඳහන් කල ආකාරයට එම ආයතනයෙන් රෝගීන් වෙත  ලබාදෙන සමහර වාර්තා වල මෙවැනි කිසිදු සම්බන්ධයක් නැති වාර්තා දක්නට ලැබෙන බවයි.

No comments:

Post a Comment