01. කෙල්ලන් කැමතියි තමන්ව සිනහමුසු මුහුණින් තබන කොල්ලන්ට.
02. කෙල්ලෙකුට හැමදාමත් ඔයා ලස්සනයි කියා කිවද එය අමතක කරන නමුත් ඔයා කැතයි කියා කිව්වොත් කවදාවත් අමතක නොකරයි.
03. කොල්ලෙකු කෙල්ලෙකුට ඔයා ලස්සනයි කියා කියනවට වැඩි සතුටක් තවත් නොමැති තරම්.
04. කෙල්ලන්ට හැගීම් සගවාගෙන සිටීමේ හැකියාව ඇත.
05. තමන් ගැන පුරසාරම් දොඩන කොල්ලන්ට කෙල්ලන් කැමති නැත.
06. තම පෙම්වතා සමග ඕනෑම රහසක් කතා කිරීමට කෙල්ලන් කැමතිය.
07. කෙල්ලන් ගන්න තීරණ නිතරම වෙනස්වන සුළුය.
08. කෙල්ලන් තම පෙම්වතා වෙනුවෙන් පරක්කු වීමට කැමති නැත.
09. කෙල්ලෙකුගෙන් සමාව ගැනීමකදී මුලින්ම ඇයව සන්සුන්කර සිටිය යුතුය.නැතහොත ඔබට කිසිවිට සමාවක් නොලැබෙනු ඇත.
10. කෙල්ලන් ටෙඩිබෙයාලට ගොඩක් කැමතියි.
11. තමන් පසුකර ගියපු කෙල්ලෙක්ට කවදාවත් විසිල් කරන්න එපා.මන්දයත් එය ඔවුන් සලකන්නේ තමන්ට කරපු මදිකමක් ලෙසයි.
12. පිළිවෙලට ඉන්න ප්‍රියමනාප කොල්ලන්ට කෙල්ලන් ගොඩක් කැමැතියි.
13. කෙල්ලන්ට අවශ්‍ය නම් මුළු ජිවිත කාලයම වුවද රහසක් රැකගෙන සිටිය හැකිය.
14. කෙල්ලන්ගේ සිත නිතරම වෙනස්වන සුලුය.
15. කෙල්ලන් කොල්ලන්ට වඩා කායිකව දුර්වල වුවත් මානසිකව ශක්තිමත්ය.
No comments:
Post a Comment